Power Of
Physics
“All of physics is either impossible or trivial.
It is impossible until you understand it and thenit becomes trivial,”
Why are we special?
විෂය නිර්දේශය ආවරණය වන නිවැරදි විෂය කරුණු සම්පිණ්ඩණය කර සිසුන්ට ඉගැන්වීම විෂය කරුණු මතක තබා ගැනීම පහසු කිරීම උදෙසා සුවිශේෂ ක්‍රමවේද සතිපතා සිදුකිරීම සුවිශේෂ ප්‍රශ්න පත්‍ර මඟින් සිසුන් දැනුමින් සහ අත්දැකීම් මඟින් උසස් පෙළ විභාගයට සූදානම් කරවීම විෂය කරුණු පන්තිය තුළ දීම අවධාරණය කිරීමෙන් නිවැරැදි කාල රාමුවක් තුළ සිසුන් මෙහෙයවීම අවසන් ප්‍රතිඵලක් ලෙස සිසුන්ට විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා මඟපෙන්වීම.
Smart
Learning Methods
Paper Class
ETP Papers and
Max Papers
Progress
Review
Practicals
Smart Practicals Learning Methods
POWER OF PHYSICS
Explore Our Classes
TESTIMONIALS
Students Feedback
මම මියුරු භාශිත.මම රොශාන් සර්ගෙ ක්ලාස් එකට සම්බන්ද වෙන්නෙ මුල ඉදලමයි.සර්ගෙ ඉගැන්වීම් රටාවට හුරු වෙන්න ටික කාලයක් ගත උනත් එතන ඉදල ඒ රිද්මයට වැඩ ටික කරගෙන ගියා.සර්ගෙ කැපවීම තමයි මම දැකපු විශේශම දේ උනේ.. සුහදව කටයුතු කරන්න පුලුවන් පුද්ගලයක් නිසා ඕනිම ගැටලුවක් කතා බහ කරල විසදගන්න පුලුවන් උනා.ඒක් හුගක් වටින දෙයක්..පේපර් පන්තිය පටන් ගත්තම පන්තිය වෙනස් මුහුනුවරක් ගත්තා.. ඒක තරගකාරී පන්ති කාමරයක් උනා.. ඒ තරගය ඇතුලෙ හිටපු හැමෝම හොද ප්‍රතිඵල වලට ආවා… පේපර් හොදම ප්‍රමිතියකින් තිබුනා.. ප්‍රශ්න පත්‍ර සාකච්චාව පිලිවෙලකට සර් කරගෙන ගියා.. මග හැරුනු විශය කරුනු අල්ල ගන්න ඒක ලොකු හයියක් උනා..පන්‍ති පරිසරය ඉගෙන ගන්න අවශ්‍ය විදියට හදල තියනව.. කාර්‍ය මන්ඩලය නම්‍ය්ශීලි කාර්‍ය මන්ඩලයක්.. ලමයි ගැන නිතරම අවදානෙම් ඉන්නෙ..
මම හිරුණි තිශාරා මට 1st shy physics තිබ්බෙ C එකක්. මම සර්ගෙ class එකට join උනේ 2nd shy එකේදි. 2nd එකේ මට physicsවලට A එකක් ආවා. ඒත් මගේ වෙනත් විශයක දුර්වලකමක් නිසා ඒ shy එකේ මට medicine select වෙන්න බැරි උනා. 3rd shy එකේ මට AAB . ඒත් physics Aමයි. Rank එක 67. මම වැඩ කරපු විදිය කිව්වොත් සර් කියලා දීපු විදියට pastpaper points දාලා shortnotes හැදුවා. ඒවා සතියේ දවස්වලට බෙදාගෙන පාඩම් කලා. සර් class එකේදීත් passtpapers dicuss කරනවා. ඒකත් ලොකු උදව්වක් උනා මගෙ result එක C එකේ ඉඳලා A එකක් කරගන්න.
මම දුල්නාරා රුවන්දි.මට AAB results. Physics වලට A. සර්ගේ රිවිශන් පේපර් cls නිසා තමා මට physics කීන විෂයට මන් ආස උනේ මට 1st shy තීන්නෙ C physics අතඇරලා දාලා ඉදියේ කෝම හරිම second එක්දි රොශාන් සර්ගේ cls එකට ආවා .සර් කීව විදියට paper කට් නොකර ලියන්න ඕන.past paper කලා.සර් කියන්නෙ මේ පැත්තෙ ඉන්න හොදම. Physics ගුරුවරයා තමා රොශාන් සර් කියන්නෙ
