මේක තනිකරම යෝද මහන්සියක ප්‍රතිපලයක්….මෙක හදන්න අපේ පොඩි උන්, මම ගොඩක් මහන්සි වුණා….
විවිධ අය ප්‍රශ්න දාහක් මවද්දි මන් ගැන විශ්වාසය තියපු පොඩි උන් සහ සහෝදර අපේ o/l ගුරුවරු සියලුම දෙනාට මන් පලවේනි ප්‍රතිපලයේ සිටම සදාරනයක් කරන්න පුලුවන් උනා කියල මන් හිතනවා..හැමෝටම ගොඩක් ස්තූතියි…